අනාගතයක-සිහින-තනවා

අනාගතයක සිහින තනවා..
සතුට නුඹ වෙත ගෙනෙන්නම්.. 
හදේ සන්තක සෙනෙහේ නහවා..
දෙනෙතේ තියමින් රකින්නම්.. 
දැහැමි ගුණදම් යෙහෙන් දිනවා..
නුඹට දිවි හුරු කරන්නම්..
සිනා හසකැන් ගෙනත් පුරවා..
පුතුනේ මුවමල සිඹින්නම්..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here