ආල-වඩනා-හැඟුම්-දිනවා

ආල වඩනා හැඟුම් දිනවා..
ඔටුණු පළදින සිහින දුටුවා..
පෝරු මස්තක පැතුම් පුරවා..
මඟුල් ජයසක් නාද කෙරුවා..
නෙතින් නෙත බැඳි කතා ලියවා..
අහස් මානේක විමන් තැනුවා..
සසර හුරු ලෙස දෑත් බඳවා..
හිරුට සඳ ලිය සෙනෙහේ පිරුවා..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here