“ඇත් තුරු සෙවනට
ආලවඩන සඳ
ළෙන්ගතු හිතකට
පෙම් බැන්දා සොඳ
ගිජිදුන් වටකොට
නීල උයන් මැද
පාන දයාවට
පිපේවි මල් කොඳ”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here