එකම-කුසයක-ඉපදුනේ

එකම කුසයක ඉපදුනේ නැති..
උනත් දුක සැප එක ලෙසින්..
නොවී වෙනසක් මතක මැවුනේ..
දුටුව දා සිට හිඳ ළඟින්..
පතා කුමරුවන් සරණේ..
දීග යන දිනයේ දුකින්.. 
මිතුරු දෙහදේ කඳුළු රැඳුණේ..
නොමැකෙනා සොහොයුරු පෙමින්..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here