එක්ව-එක-මඟ-යන්න

එක්ව එක මඟ යන්න..
පිරි පැතුම් ලෝකයක්.. 
මහමෙරක සතුට රැඳි..
සෙනේ සුභ කාලයක්..
නැගෙන සිතිවිලි අතර..
පණ පොවා තාලයක්..
රත්තරනේ නුඹත් මට..
මියුරු සංගීතයක්..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here