කලබලෙන්-මාවතට

කලබලෙන් මාවතට..
බොහෝ මිනිසුන් එතී..
ඒ අයට මගේ වගක්..
කිසිම ලෙසකට නැතී..
පුංචි විස්කෝතුවක්..
දුන්නාට දුක හිතී..
පැටියෝ ඒ ආදරෙත්..
අනේ හොඳටම  ඇතී..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here