කියා-ගීතයක්

කියා ගීතයක්..
කුස මත තියයි හාදුවක්..
දැනී උණුහුමක්..
නෙතඟේ පිපෙයි මදහසක්..
සතුටු හීනයක්..
දැක දැක හිඳී කාලයක්..
චූටි මල්ලියෙක්දෝණිට..
සුවඳ තිළිණයක්..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here