කුසගැබකි-එක-ඇහිපියක

කුසගැබකි එක ඇහිපියක ඇරි..
සිහිනයකි කිරි කඳුළු මත දැරි..
සෙනෙහසකි හුස්මින්ම සුව පිරි..
දෛවයකි වෙන් කරනු නම් බැරි.. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here