තාලයට-ගී-කියන

තාලයට ගී කියන..
පාලුවට ළඟ රැඳෙන..
උණුහුමට කිතිකවන..
හීනයකි දඟකරන..
මා ළඟට වී හිඳින..
කෝළමට අර අදින..
හීතලට මුව සිඹින..
දෙව්දුවකි හිත නිවන..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here