තිළිණයකි-පෙර-පිනක

තිළිණයකි පෙර පිනක..
බැඳුණු ලෙස ප්‍රේමයක..
හදේ ගැඹුරුම තැනක..
පිපෙනු සුභ සිහිනයක..
නළල සිඹ හාදුවක..
ගැහෙන ගැබ උණුහුමක..
මියෙන තුරු මතු දිනක..
ආදරෙයි මම මැණික..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here