දුව-දඟ-කරන

දුව දඟ කරන හිත් පොඩි අලවා අකුරේ..
ඔවදන් දෙමින් සෙනෙහේ හසරැලි ඉතිරේ..
දරුවන් වෙතම කැපවෙන හෝරා අතරේ..
ගුරු තරු දිලේ නොනිවී පැහැබර අඹරේ..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here