නුඹේ-සුවඳ-උණුහුමකට

නුඹේ සුවඳ උණුහුමකට..
හීන මැවෙයි තාලයකට..
ඉඩ තිබුනත් හරි හරියට..
එන්නෙම පෙරළී තුරුලට..
පුතුගේ මේ ආදරයට..
හුස්ම පිරෙනවා පපුවට..
ඉර ආවත් උදයෙම ගෙට..
අවදිවෙන්න ලෝබයි මට..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here