නුරාමත්-වූ-නීල-ගඟනත

නුරාමත් වූ නීල ගඟනත..
රටා මවනා වළා දස අත..
ආල හැඟුමින් පිරේ හදවත..
කෝළ කරවයි හාදු මුවමත..
සිතුම් රැළි වුව නොවේ අවනත..
පායලා මා ලොවට සඳවත..
හුස්ම ගැහෙනා තුරුම මිහිමත..
මගේ පණ නුඹටමයි පෙම්වත.. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here