නොනිමි-පැතුමන්

නොනිමි පැතුමන් ..
පිරුණු කඳුළක්..
හිතක් අස්සේ හිරකරන්..
අපේ හුස්මම අපිට..
තහනම් වෙලා..
ඇයි අද මේතරන්..
බලා ඉන්නම් ආදරේ..
පණ ගැහෙනවා නම්..
දුර ඉදන්..
නපුරු කාළය නිමාවූ පසු..
නැවත හමුවෙමු රත්තරන්.. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here