නොහිතාම-හිටිගමන්

නොහිතාම හිටිගමන්..
ලෝකෙටම වින කෙරූ..
උදාවන හැම දිනක්..
පවා නොනගී හිරූ..
උදුරාන ජීවිතේ සතුටු..
මතකේ මැරූ..
මේ ගෙවෙන ජීවිතේ..
කාටවත් නෑ හුරූ..

තහනමේ හිරවෙලා..
හුස්ම පපුවට ඉරූ..
සැනසීම අරන්වද..
අපට නොදැනී හොරූ..
කරුමයෙන් ගැලවෙනවා..
අනේ දැන්නම් බොරූ..
දෙවියනේ රකිනු මැන..
කඳුළු නිවෙනා තුරූ..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here