Home දවසේ සිතුවිලි පිණිබිදු සියපත සිප ගන්නා සේ දවසේ සිතුවිලි පිණිබිදු සියපත සිප ගන්නා සේ By Malika Miskin - March 8, 2020 428 0 Facebook Twitter Pinterest WhatsApp පිණිබිදු සියපත..සිප ගන්නා සේ..තරුමල් හිනැහෙයි..සඳවත පහසේ..දුව දඟ කරනා..පා පොඩි සිතුසේ..නෙතු හිනැහෙනවා..නොදැනිම රහසේ..දැවටී සියොළඟ..නුඹ හැමතිස්සේ..හුරතල් පාමින්..නැලවෙයි රිසිසේ..ආදරයම පුරවන..පණ විලසේ..දේදුන්නයි නුඹ..මගේ හිත් අහසේ.. RELATED ARTICLESMORE FROM AUTHOR ආදරය රූබර සඳක් දවසේ සිතුවිලි විඳිමින් වේදනා පණ දී මට හුස්මේ දවසේ සිතුවිලි වෙලෙමි සියොළඟ මන්දහාසෙන් LEAVE A REPLY Cancel reply Please enter your comment! Please enter your name here You have entered an incorrect email address! Please enter your email address here Save my name, email, and website in this browser for the next time I comment. About-මාRead moreMalika Miskinමනසින් නොවේ මසැසින් ලෝකය දකිමී.. නිරතුරු තුටින් සිතුවිලි ලියකම් ගොතමී.. Most popular ආදරය පුංචි කාලේ ඉඳ මාගේ හෙවනැල්ල Malika Miskin - January 5, 2020 පුංචි කාලේ ඉඳ මාගේ හෙවනැල්ලවෙලා ඉඳන් නිතරම කෙරු සැලකිල්ලකොතෙක් දඟ කළත් ඔබේ නෑ පැමිණිල්ල ඔබමයි උතුම් ආදර බර පවනැල්ල දෑස් නොපෙනෙනා මට හයියක් වෙන්න ආදරය March 18, 2020 මල්ලිට චුට්ටක් වැඩියෙන් ආදරේ දුන්නා කියලා දවසේ සිතුවිලි March 17, 2020 විඳිමින් වේදනා පණ දී මට හුස්මේ දවසේ සිතුවිලි March 23, 2020