පුංචි-නුඹ-මොළකැටී

පුංචි නුඹ මොළකැටී..
හිතම නිවනා හැටී..
කඳුළු තිබුනත් වැටී..
සිනා එතරම් වටී..
නෙතුපියන් හිරිවැටී..
නැගුණු හුස්මක ගැටී..
නාඩා ඉන්නා හැටී..
නුඹත් පුදුමයි පැටී..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here