Home දවසේ සිතුවිලි පුතුගේ සිනහා දවසේ සිතුවිලි පුතුගේ සිනහා By Malika Miskin - December 7, 2019 446 0 Facebook Twitter Pinterest WhatsApp ” මවුන් සැනසුම් සුසුම් හෙලනා පුතුගේ සිනහා දිලිසෙනා මලින් පුද ලන පෙමක උල්පත ලබයි ආදර වන්දනා “ RELATED ARTICLESMORE FROM AUTHOR ආදරය රූබර සඳක් දවසේ සිතුවිලි විඳිමින් වේදනා පණ දී මට හුස්මේ දවසේ සිතුවිලි වෙලෙමි සියොළඟ මන්දහාසෙන් LEAVE A REPLY Cancel reply Please enter your comment! Please enter your name here You have entered an incorrect email address! Please enter your email address here Save my name, email, and website in this browser for the next time I comment. About-මාRead moreMalika Miskinමනසින් නොවේ මසැසින් ලෝකය දකිමී.. නිරතුරු තුටින් සිතුවිලි ලියකම් ගොතමී.. Most popular අම්මගේ ආදරය සුර ලෝකෙන් රන්කැටියෙක් දෝතට ඇවිදින් Malika Miskin - March 22, 2020 සුර ලෝකෙන් රන්කැටියෙක් දෝතට ඇවිදින්..කිරි බිඳුවක සුවඳ සොයා වෙලෙනවා තුරුළින් ..ලැබිලා රන්කඳ මා හට කළ පෙර පිනකින්..සත්තයි මුළු ලෝකෙම එළි වැටිලා නුඹගෙන්..බොහෝ කලක් පෙරුම් පුරා බලාන ඉඳලා..පුතුනේ නුඹ ආවද මේ අම්මව හොයලා ..ලබා දෙන්න නිදුකින් දරු පැටියෙක් කියලා ..පැතුවා නිරතුරු මම හැම දෙවියන් වැඳලා..පුංචි ඇඟිලි තුඩු අගකින් පටලා මා අත..දල්වා තරු මෙන් දිලිසෙන ලස්සන නුඹේ නෙත..නිම්නැති සෙනෙහස් ගංගා උතුරන මේ හිත ..පුදදෙන්නම් දිවි ඇති තෙක් පුතේ ඔයා වෙත..කරුවල අහසක පෑයු පුරහඳ රුසිරු..හිම කැටයක හීතල රැඳි මුදු මුව තඹරු..හීන් හිනා හිත මන්මත් කරවයි මියුරු ..නුඹයි මගේ ලොව රජවෙන හිරු කුමරු.. මගේ පොඩි මනාලියේ පිය සෙනෙහස December 7, 2019 තරු නිලට දිලිසෙනා දවසේ සිතුවිලි January 9, 2020 ලෙයින් කඳුළින් පුතුන් සදනා පිය සෙනෙහස January 5, 2020