පුළුන් වගේ සුදු නත්තල් සීයේ
දැනුනා උණුහුම නුඹේ ආදරයේ
මගේ නමට දුන් තිළිණයේ හැඩයේ
සතුටින් පිරුනා ඒ සුභ දිනයේ

අම්මි කියා දුන් නත්තල් ගීයේ
හරි කරුණාවෙන් නුඹමයි හිටියේ
මම හොඳ ළමයෙක් වෙන්නම් සීයේ
තෑගි අරන් නුඹ එනවද ආයේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here