පෙරඹර-අහස-පාලුයි

පෙරඹර අහස පාලුයි ..
මැණිකේ අදනම්..
මැලවුනු මුහුණ දැක..
පෑරෙයි හිත මගෙනම්..
විඩා දෙවන දෙනෙතට..
කඳුළැලි බරනම්..
කඩා හැලෙන සුසුමට..
සැනසුම වෙන්නම්..
වාරු නොමැති ගත..
වත්තම් කර ගන්නම්..
සෙනේ පිරූ උරතලයේ..
සුව දෙන්නම්..
භවෙන් භවේ නුඹම ..
පතා මා එන්නම්..
බදා නුඹව හුස්මක් සේ..
ලඟ ඉන්නම්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here