පෙරුම්-පිරුවට

පෙරුම් පිරුවට අහස තරමට..
හිතක් තැවුනා දුරට යනකොට..
කඳුළු නෙතකට නපුරු වෙනකොට..
නුඹව දැනුනෙම මගේ පපුවට..

බයක් හිතුනට ඈත් වෙනකොට..
නික්මුනේ තව පණක් රැකුමට..
නැවත එනතුරු මගේ තුරුලට..
ආදරේ බර තියමි හුස්මට..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here