පෙර-පිනෙන්-දයාද

පෙර පිනෙන් දයාද ගෙන සඳෙන් ආවලූ..
මුතු දෙනෙත ආකහේ දිලෙන තරු ගානලූ..
කඩිසරයි යන ගමන දඟකාර පාටලූ..
ඇත්තමයි සුදු පුතා අප්පච්චි වාගෙලූ..

මෝදු වෙන කිරි හිනා දකින්නට ආසලූ..
නුඹ නිදන කල් ගැනලා හිත් අගට පාලුලූ..
පැතුම් පොදි පුරවාපු නුඹ මගේ හීනෙලූ..
ඇත්තමයි පුතු පණට අම්මි හරි ලෝබලූ..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here