Home දවසේ සිතුවිලි බෙත්ලෙහෙමට හිම වැටිලා.. දවසේ සිතුවිලි බෙත්ලෙහෙමට හිම වැටිලා.. By Malika Miskin - December 20, 2019 530 0 Facebook Twitter Pinterest WhatsApp බෙත්ලෙහෙමට හිම වැටිලා සීත පින්නේ තරු පිපිලාජේසු සමිඳු රුව දැකලාසිඟිති සතුට මුව පිරිලා තෑගි ඕනෙමයි කියලා දෑත පානවා බලලාපුංචි හිනාවක එතිලාපුතුට නත්තලක් ලබලා RELATED ARTICLESMORE FROM AUTHOR ආදරය රූබර සඳක් දවසේ සිතුවිලි විඳිමින් වේදනා පණ දී මට හුස්මේ දවසේ සිතුවිලි වෙලෙමි සියොළඟ මන්දහාසෙන් LEAVE A REPLY Cancel reply Please enter your comment! Please enter your name here You have entered an incorrect email address! Please enter your email address here Save my name, email, and website in this browser for the next time I comment. About-මාRead moreMalika Miskinමනසින් නොවේ මසැසින් ලෝකය දකිමී.. නිරතුරු තුටින් සිතුවිලි ලියකම් ගොතමී.. Most popular දවසේ සිතුවිලි නංගියාගේ පොඩි සෙල්ලම් ඉස්කෝලේ Malika Miskin - March 9, 2020 නංගියාගේ පොඩි සෙල්ලම් ඉස්කෝලේ පටන් අරන්.. උදෙන්ම අද මම යනවා අම්මගේ සාරියක් ඇඳන්.. විභාගයත් ළඟ හින්දා පැවරුමකුත් දෙන්න හිතන්.. අක්කි චූටි... කුළුඳුල් හැඟුම් පිය සෙනෙහස March 21, 2021 තරු පොකුරක් කඩන් වැටිලා දවසේ සිතුවිලි March 12, 2020 ඇත් තුරු සෙවනට ආදරය December 29, 2019