මල්ලී-එක්ක-මා-දමලා

මල්ලී එක්ක මා දමලා..
අම්මා ගියා මඟ ඇරලා..
එහෙම කළේ ඇයි හිතලා..
කඳුළු පිරේ දුක දැනිලා..
යන්නේ බෑනේ ඈ හොයලා..
ආ මාවත අඩි මැකිලා..
කාට කියන්නද අඬලා..
පුංචි අපිත් පව් කරලා..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here