මවු-බිසවුනී

“මවු බිසවුනී කිරුළක්
හිස මත දිලුනේ
නුඹේ නමටමයි කිතුගොස
ජයදඳ බැඳුනේ
සෙනෙහේ මහිමයෙන්
හසරැලි මුව පිරුනේ
පින්සර ළඳුනි අමිලයි
නුඹේ ගුණ වරුණේ “

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here