Home දවසේ සිතුවිලි මුවින් නොකියා දරා හිටියට දවසේ සිතුවිලි මුවින් නොකියා දරා හිටියට By Malika Miskin - March 11, 2020 451 0 Facebook Twitter Pinterest WhatsApp මුවින් නොකියා දරා හිටියට..සෙනෙහේ බරටම දැනුනේ පපුවට..අම්මා පණ දී උඹව මැවුවට..අයිතිකරු මම තමයි හුස්මට.. RELATED ARTICLESMORE FROM AUTHOR ආදරය රූබර සඳක් දවසේ සිතුවිලි විඳිමින් වේදනා පණ දී මට හුස්මේ දවසේ සිතුවිලි වෙලෙමි සියොළඟ මන්දහාසෙන් LEAVE A REPLY Cancel reply Please enter your comment! Please enter your name here You have entered an incorrect email address! Please enter your email address here Save my name, email, and website in this browser for the next time I comment. About-මාRead moreMalika Miskinමනසින් නොවේ මසැසින් ලෝකය දකිමී.. නිරතුරු තුටින් සිතුවිලි ලියකම් ගොතමී.. Most popular උපහාර පා ගමනින්ම යනෙනා මහනුවර බලා Malika Miskin - March 23, 2020 පා ගමනින්ම යනෙනා මහනුවර බලා..මා රැකලාම අසරණ උඹ මහළු වෙලා..නෑ කිසිදාක හෙන්ඩුව ගෙන පහර තලා..සැලකුම් ඔබේ ලබනට මා පිනක් කළා..දනිමි වෙහෙස දැනෙනා බව පා වලට..පහසු නොවේ මා සැරසුම් පෙරහැරට..සද්දන්තයෙක් හින්දා බැඳි දම්වැලට..වඩා හීලෑ මා ඔබගේ සෙනෙහසට..පෙළහර පාන පෙරහැරේ ඔදතෙද බෝමා..ළෙන්ගතු බාර සැලකිලි දරුවෙක් සේමා..පියෙකුට සමයි බැඳි ආදරේ නෑ සීමා..නුවරට යන්න මඟ කියපන් කලු මාමා.. හිමියනි තවම උණුහුම් සිරියහන් ගැබ දවසේ සිතුවිලි March 9, 2020 මුළු ලොව දුලන – සුන්දර ලලන සටහන් June 15, 2020 එකම කුසක ඉඩ ඉල්ලා තුරුලු වෙලා සැනසිල්ලේ දවසේ සිතුවිලි March 21, 2020