රත්තරනේ-පැතු-ලෙසට

රත්තරනේ පැතු ලෙසට..
නෙතු මතම රැඳෙන්නැති..
හද පිරුණු දයාවට..
අපිට අපි ලැබෙන්නැති..
හුස්ම ඇති තුරාවට..
ළන් ළන්ව හිඳින්නැති..
සංසාරේ පුරාවට..
ආදරෙන් බැඳෙන්නැති..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here