ලෙයින්-සොදවා

ලෙයින් සොදවා පුතුන් වැදුවා..
කිරෙන් පුරවා ඔවුන් තැනුවා..
ලයෙන් සඟවා දසන් මැකුවා..
පිනෙන් මදිවා මවුන් හැඬුවා..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here