ලොවක්-සනහා

ලොවක් සනහා අඳුර දුරලා එළිය දෙන පහනක්..
රැයක සීතල සඳුට පවරා හිඳී ලෙස තරුවක්.. 
සැරට උණුහුම දෙමින් සරසා උදා කර දවසක්..
විඩා දැනුනත්  අපිට වාගේ ඉරට නෑ නිවනක්..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here