වළාවක-ඇඳි-රිදී-රේඛා

වළාවක ඇඳි රිදී රේඛා ලියන ජීවිත කතාවේ..
සිහිනයක දුටු සාර පින්සර මහිම සුභ වී උදාවේ..
කලාවක  පිරි සොලොස් උපමා මැවූ රූසිරු දයාවේ..
විඩාවක සරතැසක් නිවුනා පෑව ඉඳුවර සිනාවේ..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here