වළා යහන් සේ පපුතුර සුව දෙන්නම්
පුතේ නිබද සෙවනැලි පා ලඟ ඉන්නම්
රුහිරු පෙරා මුවගට රස ගෙන එන්නම්
හුස්ම තියෙන තුරු රන්කඳ ‍රැක ගන්නම්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here