විඳිමින්-වේදනා

විඳිමින් වේදනා පණ දී..
මට හුස්මේ..
හසරැළි පුරා සතුටින්..
හදවත නැම්මේ..
නලවා කිරෙන් සතපා..
පපුතුර පෙම්මේ..
පෑ ආදරේ තාමත්..
මතකයි අම්මේ.. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here