සසර-චාරිකාවක-මඟ-කියන-තරු-නෙතක්

සසර චාරිකාවක මඟ කියන තරු නෙතක්..
දඟකාර හිත් මලින් සුවඳ සොයනා හැඩක්..
පින්සාර නුඹ ළඟම හුස්ම වැටෙනා ඉඩක්..
හීනෙනුත් හොයනවා ආදරේ මන් හුඟක්..
පැටලී පැටලී හොයන පුංචි අඩුපාඩුවක්..
නුඹේ හිනාවක් ළඟදි නිවේ මගේ පාලුවක්..
සවන වැකෙනා හඬත් ගෙනේ නම් සහනයක්..
පුංචි හිතකට නුඹත් සොඳුරු ආලෝකයක්..  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here