සසර-දිනනා-බුදු-පුතෙකු-ළඟ

සසර දිනනා බුදු පුතෙකු ළඟ නියත විවරණ සදමිනා
පිනෙන් මහමායාව වෙන්නම් කසාවත සුව දරමිනා
දිවියේ කෙලවර නිවී සැනහී පිරූ පෙරුමන් සරණිනා
නිවන් දොර වෙත පියනඟමු අපි පුතුනි විදසුන් වඩමිනා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here