Home දවසේ සිතුවිලි සසර පෙර නිමිත්තක් දවසේ සිතුවිලි සසර පෙර නිමිත්තක් By Malika Miskin - December 19, 2019 464 0 Facebook Twitter Pinterest WhatsApp “සසර පෙර නිමිත්තක් ගෙන ආව කැමැත්තක්හුස්ම සුව තුරුල්ලක්ගැහේ පපු කිනිත්තක්පිනෙන් ළද මැවිල්ලක්එක්වෙනා ඇසිල්ලක් සොයා මල් පියල්ලක්තනමු පෙම් කැදැල්ලක් “ RELATED ARTICLESMORE FROM AUTHOR ආදරය රූබර සඳක් දවසේ සිතුවිලි විඳිමින් වේදනා පණ දී මට හුස්මේ දවසේ සිතුවිලි වෙලෙමි සියොළඟ මන්දහාසෙන් LEAVE A REPLY Cancel reply Please enter your comment! Please enter your name here You have entered an incorrect email address! Please enter your email address here Save my name, email, and website in this browser for the next time I comment. About-මාRead moreMalika Miskinමනසින් නොවේ මසැසින් ලෝකය දකිමී.. නිරතුරු තුටින් සිතුවිලි ලියකම් ගොතමී.. Most popular වර්ගීකරණය නොකළ ආදරයෙන් නුඹ මා වත්තම් කල කාලය මතකෙට ළන් වෙනවා Malika Miskin - March 9, 2020 ආදරයෙන් නුඹ මා වත්තම් කල කාලය මතකෙට ළන් වෙනවා..හිත මුළුගැන්වෙන සිතුවිලි මාලා මා යළි නුඹ ළඟ නවතනවා..පතාන ආ ලෙස සසර පුරුද්දට අම්මේ පෙර පිං පලදෙනවා..උණුහුම විතරක් නුඹ ළග තියලා හිහිගෙය හැර මා නික්මෙනවා.. දෝරේ ගලන්නට කඳුළැලි පිරුනත් එය මා නාමෙන් හෙලනු එපා..චූටි පුතා නුඹේ ළඟ නෑ කියලා සුසුම් වලින් දුක කියනු එපා..වෙනදා වාගේ රසට උයාගෙන මා එනතුරු මඟ බලනු එපා..සුදු අම්මේ කිසි දිනකදි අඩුවක් මා හින්දා නම් දැනෙනු එපා.. නුඹ පෙවු කිරිවල පවු අර වන්නට විදසුන් වඩමින් සංසාරේ..මා රාහුල පුතු වාගේ වෙන්නම් විවරණ ලබමින් දම්සාරේ..බෝසත් කුලයේ බවුන් වඩන්නම් පිළිවෙත් පුරමින් නෙකවාරේ..අම්මේ ඉතින් මට අවසර දෙනුමැන යන්නට බුදුහිමි ගියපාරේ.. සසර චාරිකාවක මඟ කියන තරු නෙතක් දවසේ සිතුවිලි March 8, 2020 හඳේ ඉන්න සුදු හාවා පොළොවට ඇවිදින් වාගේයි සොයුරු පෙම March 18, 2020 අනේ බුදුනේ දෙවියනේ යලි ලොව වඩින්නට කාළයයි දවසේ සිතුවිලි March 20, 2020