සිඟිති සිනා ඕවිල්ලේ..
මිණි පහනයි සැනසිල්ලේ..
සසර පුරා දැවටිල්ලේ..
පිපෙනු පුතේ හසරැල්ලේ..
සිඟිති සිනා ඕවිල්ලේ
Most popular
දාරක ස්නේහයේ උල්පත
දාරක ස්නේහයේ උල්පත ලෝ තලයේ..දයා දියෙන් නහවන හද සියුමැලියේ..මවුනි ඔබේ ගුණ මහිමේ පිං බලයේ..නිමක් නොවේ බෙදනා රස ආදරයේ..සුවඳ සිඹින ඇගේ හුරතල් ඕවිල්ලේ..පුතුන්...