සිප-සනසන-එක-ආදර

සිප සනසන එක ආදර බැල්මක්..
දුක අසනා විට එය නැලවිල්ලක්..
හසරැලි කරනා රැඳි කඳුළැල්ලක්..
නුඹ මා නිවනා මුදු පවනැල්ලක්..
රිදුමක නැගෙනා වුව මැසිවිල්ලක්..
සුවඳින් සුවපත් වෙන දැවටිල්ලක්..
පපුතුර සතපන සුව ඕවිල්ලක්..
සත්තයි නුඹ නම් මට සැනසිල්ලක්..  

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here