සීත රට ඇවිලෙනා තුරුවැල්
දුමාරෙක පැටලුනිද පවනැල්
හෙලා කඳුළක මැකූ හසරැල්සි
සිල දෙනු යළි එපා ගිනිදැල්අ

සුරු සැනකින් දැවේ රැයවල්අ
ඳුරු අහසක් මවයි දහවල්ම
ලින ජීවිත සතුන් ගස්වැල්අ
නේ රැකදෙනු මියෙන පණවල්

වැසි වැටේවා නිවා මරුවැල්
දුක් නිවේවා දෙවා සිහිලැල්
සතුට යළි මතු වෙලා සිත්මල්
තුටින් ඔසි රට තබනු හැමකල්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here