සෙනෙහේ-පුරනා-රුහිරු-බිඳුවක්

සෙනෙහේ පුරනා රුහිරු බිඳුවක්..
අරන් රන් කිරි පපුව පුරවා..
රිදෙන තන් පුඩු කඳුළු සඟවා..
පුංචි නුඹ හට සතුට පෙව්වා..
දිලෙන තරු නෙතු කී කතාවේ..
විඳි දුකක් සැනසුමක් කරවා..
නිමා නොවෙනා ආදරේ රස..
දැනී පුතු මුව සිනා මැවුනා.. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here