සෙල්ලම්-ගෙදර

සෙල්ලම් ගෙදර බත් මුට්ටිය ඇති ඉදිලා..
හැංගි මුත්තු අතුරු මිතුරු මඟ ඇරිලා..
අනාගතේ එක හුස්මෙන් හති වැටිලා..
පුංචි පැටවු දැන්නම් හොඳටම පැහිලා..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here