Home දවසේ සිතුවිලි සොදුරු දෙහදක්.. දවසේ සිතුවිලි සොදුරු දෙහදක්.. By Malika Miskin - December 7, 2019 622 0 Facebook Twitter Pinterest WhatsApp “සොදුරු දෙහදක් සීත අරණක තුරුලේ වෙලෙනා කෝල පැතුමක ආදරෙන් ලන් වෙනා සිහිනෙක මියෙන තුරු පන ගැහේ හුස්මක මිතුරු කම් හඳුනනා පපුවක ලියූ සෙනෙහේ දිලේ තරුවක ලොවට රහසින් බැඳුණු ප්‍රේමෙක සඳ කතාවක් පිපෙයි දිනයක” RELATED ARTICLESMORE FROM AUTHOR ආදරය රූබර සඳක් දවසේ සිතුවිලි විඳිමින් වේදනා පණ දී මට හුස්මේ දවසේ සිතුවිලි වෙලෙමි සියොළඟ මන්දහාසෙන් LEAVE A REPLY Cancel reply Please enter your comment! Please enter your name here You have entered an incorrect email address! Please enter your email address here Save my name, email, and website in this browser for the next time I comment. About-මාRead moreMalika Miskinමනසින් නොවේ මසැසින් ලෝකය දකිමී.. නිරතුරු තුටින් සිතුවිලි ලියකම් ගොතමී.. Most popular දැනුම කුරුණෑගල්පුර සාහිත්‍යය අවධිය Malika Miskin - July 29, 2020 ක්‍රි.ව 1293 රජව සිටි 2 වන භුවනෙකබා රජුගෙන් ආරම්භ වී ක්‍රි.ව 1347 දක්වා 5 වන විජයබා රජුගේ රාජ්‍ය අවධිය දක්වා වූ කාල... තුන් රැකවලෙන් රට ජාතිය මුරකරනා උපහාර March 17, 2020 මියෙන්නට පෙර යලිදු දිවි ලැබුයෙමි සටහන් June 16, 2020 පුතු පැටියට නින්ද ගිහින් වගේ හොඳටම පිය සෙනෙහස March 18, 2020