“උදාවෙන රෑ කලේ
පිණි අහුරු මුතු දිලේ
හමා එන මදනලේ
තරු නිදයි සීතලේ
මල් පිපෙන තුරු කැලේ
සඳ කුමරි කලබලේ
දැක පුතුගේ හුරතලේ
හැඩ පිරේ නත්තලේ “

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here