Home දවසේ සිතුවිලි හිනා අහුරක් තියා වරුවක් දවසේ සිතුවිලි හිනා අහුරක් තියා වරුවක් By Malika Miskin - March 8, 2020 456 0 Facebook Twitter Pinterest WhatsApp හිනා අහුරක්..තියා වරුවක්..නැතිව නිවනක්..නටන තරමක්..නාන දවසක්..නෑර මොහොතක්..පුංචි දඟයෙක්..විඳී සතුටක්.. අසා බැනුමක්..වැටේ කඳුළක්..බලා නැකතක්..කරයි බොරුවක්..කතා පොකුරක්..පුරා සවනක්..නොවේ වෙහෙසක්..මැවේ මිහිරක්.. RELATED ARTICLESMORE FROM AUTHOR ආදරය රූබර සඳක් දවසේ සිතුවිලි විඳිමින් වේදනා පණ දී මට හුස්මේ දවසේ සිතුවිලි වෙලෙමි සියොළඟ මන්දහාසෙන් LEAVE A REPLY Cancel reply Please enter your comment! Please enter your name here You have entered an incorrect email address! Please enter your email address here Save my name, email, and website in this browser for the next time I comment. About-මාRead moreMalika Miskinමනසින් නොවේ මසැසින් ලෝකය දකිමී.. නිරතුරු තුටින් සිතුවිලි ලියකම් ගොතමී.. Most popular සංවේදී පෙරමඟ බලන බොඳවුනු නෙතු රිදෙන තරම් Malika Miskin - March 5, 2020 පෙරමඟ බලන බොඳවුනු නෙතු රිදෙන තරම්..හීනෙන් පවා උඹ ගැන හිත හොයන තරම්..දෑත දෙපය නොකඩා උඹ හදපු තරම්..මගේ පුතේ නොදනි මවු සෙනෙහේ තරම්..... කොච්චර වත් දඟ වැඩමයි ළමා ලෝකය January 9, 2020 අම්මා ළඟ ඉන්න නිසා.. ඡායා රූ December 7, 2019 මෙහෙනියක් වී සසර කතරින් එතෙර වන්නට හිත ළැදී වර්ගීකරණය නොකළ March 22, 2020