හිනා-අහුලන-සතුටෙදී

හිනා අහුලන සතුටෙදී මෙන්..
කඳුළු ඇවිලෙන දුකේදිත්.. 
සඳද තරු දිලි එළියෙදී..
මෙන් පාලු කළුවර අදුරෙදිත්..
දිනා එන මඟ සොයා ආ මෙන්..
පැරදෙනා අවසරේදිත්..
හොඳම මිතුරෙක් ලඟ රැඳේවී..
හුස්ම මියෙනා මොහොතෙදිත්..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here