හිමියනි-තවම-උණුහුම්-සිරියහන්-ගැබ

හිමියනි තවම උණුහුම් සිරියහන් ගැබ..
දොඩමළු කතා රැව්දේ සවනතක් සිඹ..
නික්මන් කළත් පතමින් සැනසුමක් සුභ..
සුවඳයි මතක තවමත් මනබඳී ලොබ..

කිඳුරු කතාවක ආලෙන් බැඳි සේමා..
යුග යුග මහිම පෙන්වූ ප්‍රේමෙකි උපමා..
හද මත් කෙරූ පිවිතුරු ආදරේ සීමා..
පතිදම් පිරූ සෙනෙහේ වරුණා බෝමා..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here