Home දවසේ සිතුවිලි එකම කුසක ඉඩ ඉල්ලා තුරුලු වෙලා සැනසිල්ලේ

එකම කුසක ඉඩ ඉල්ලා තුරුලු වෙලා සැනසිල්ලේ

0
315
එකම-කුසක-ඉඩ
newborn twin girls

එකම කුසක ඉඩ ඉල්ලා..
තුරුලු වෙලා සැනසිල්ලේ..
තප්පරයක වෙනස අරන්..
පිපුනා මල් ඕවිල්ලේ..
කුක්කු බන්ඩි පුරවාගෙන..
උකුල් තලේ නැලවිල්ලේ..
ආදරයෙන් හිඳිමු සදා..
අපි දෙන්නා හසරැල්ලේ.. 

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here