දවසේ සිතුවිලි නුරාමත් වූ නීල ගඟනත By Malika Miskin - March 10, 2020 0 503 Facebook Twitter Pinterest WhatsApp නුරාමත් වූ නීල ගඟනත..රටා මවනා වළා දස අත..ආල හැඟුමින් පිරේ හදවත..කෝළ කරවයි හාදු මුවමත..සිතුම් රැළි වුව නොවේ අවනත..පායලා මා ලොවට සඳවත..හුස්ම ගැහෙනා තුරුම මිහිමත..මගේ පණ නුඹටමයි පෙම්වත..