Home දවසේ සිතුවිලි ආල වඩනා හැඟුම් දිනවා දවසේ සිතුවිලි ආල වඩනා හැඟුම් දිනවා By Malika Miskin - March 12, 2020 443 0 Facebook Twitter Pinterest WhatsApp ආල වඩනා හැඟුම් දිනවා..ඔටුණු පළදින සිහින දුටුවා..පෝරු මස්තක පැතුම් පුරවා..මඟුල් ජයසක් නාද කෙරුවා..නෙතින් නෙත බැඳි කතා ලියවා..අහස් මානේක විමන් තැනුවා..සසර හුරු ලෙස දෑත් බඳවා..හිරුට සඳ ලිය සෙනෙහේ පිරුවා.. RELATED ARTICLESMORE FROM AUTHOR ආදරය රූබර සඳක් දවසේ සිතුවිලි විඳිමින් වේදනා පණ දී මට හුස්මේ දවසේ සිතුවිලි වෙලෙමි සියොළඟ මන්දහාසෙන් LEAVE A REPLY Cancel reply Please enter your comment! Please enter your name here You have entered an incorrect email address! Please enter your email address here Save my name, email, and website in this browser for the next time I comment. About-මාRead moreMalika Miskinමනසින් නොවේ මසැසින් ලෝකය දකිමී.. නිරතුරු තුටින් සිතුවිලි ලියකම් ගොතමී.. Most popular ආදරය දෑස් නොපෙනෙනා මට හයියක් වෙන්න Malika Miskin - March 18, 2020 දෑස් නොපෙනෙනා මට හයියක් වෙන්න..කවා පොවා නාවා මා රැක ගන්න..මුදල් නැතත් අගහිඟයක් නොදැනෙන්න..හාමිනේ නුඹත් මියැදෙන තුරු ළඟ ඉන්න..අත් පටලා පෙම් බස් දොඩමින්... කුසගැබකි එක ඇහිපියක ඇරි දවසේ සිතුවිලි March 18, 2020 දූ පැටියා ඇවිත් අපේ ලෝකය ... ආදරය March 5, 2020 හිමියනි තවම උණුහුම් සිරියහන් ගැබ දවසේ සිතුවිලි March 9, 2020