Home දවසේ සිතුවිලි මල්ලී එක්ක මා දමලා දවසේ සිතුවිලි මල්ලී එක්ක මා දමලා By Malika Miskin - March 12, 2020 472 0 Facebook Twitter Pinterest WhatsApp මල්ලී එක්ක මා දමලා..අම්මා ගියා මඟ ඇරලා..එහෙම කළේ ඇයි හිතලා..කඳුළු පිරේ දුක දැනිලා..යන්නේ බෑනේ ඈ හොයලා..ආ මාවත අඩි මැකිලා..කාට කියන්නද අඬලා..පුංචි අපිත් පව් කරලා.. RELATED ARTICLESMORE FROM AUTHOR ආදරය රූබර සඳක් දවසේ සිතුවිලි විඳිමින් වේදනා පණ දී මට හුස්මේ දවසේ සිතුවිලි වෙලෙමි සියොළඟ මන්දහාසෙන් LEAVE A REPLY Cancel reply Please enter your comment! Please enter your name here You have entered an incorrect email address! Please enter your email address here Save my name, email, and website in this browser for the next time I comment. About-මාRead moreMalika Miskinමනසින් නොවේ මසැසින් ලෝකය දකිමී.. නිරතුරු තුටින් සිතුවිලි ලියකම් ගොතමී.. Most popular දවසේ සිතුවිලි විස්සයි විස්සේ හැමටම සෙතක් වෙන්නයි Malika Miskin - January 2, 2020 සියල් සිරියෙන් බතින් බුලතින් සැමට යහපත් හෙටක් දෙන්නයිවැරදි නිවැරදි කරන් අතපහු වෙච්චි හැමදේ හරි කෙරෙන්නයිතරහා මරහා ඇතොත් අමතක කරන් සතුටින් සෙනේ... රජ කෑමක ඉව වැටිලා සොබා December 7, 2019 සීත වස්සානයක කොපුල් තල සිපගන්න දවසේ සිතුවිලි March 16, 2020 මැකීගිය සෙවනැල්ල සටහන් June 16, 2020