තරු-පොකුරු-සඳ-එළියේ

තරු පොකුරු සඳ එළියේ..
රුවට මැවුනා වගේ..
හිරු අහස් ගැබ කුසයේ..
හැඩට දිලුනා වගේ..
පිරු පෙරුම් දම් ඇකයේ..
පිනට හඳුනා වගේ..
සොඳුරු  හද විල් තලයේ..
දෝණි පිපුනා වගේ..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here